Sunday, August 1, 2010


නමුනුකුල පා මුල
කහ මලක්..

සැදෑ හිරු
යෝධ කළු කඳු වලල්ලෙන්

වැසෙන

ජලාශය අද්දර
වල් ඌරෙක්
දිය බොයි.....

හරිත කඳු
නීල අහස අස

ශ්වේත වළාකුළු