Tuesday, June 22, 2010

පිනි


ඉර සමග
හිනැහෙන
සඳේ කඳුළු

1 comment:

  1. සඳ එද්දි
    හැංගෙන
    තරුකැට අහුරු......

    ReplyDelete