Tuesday, June 29, 2010

පදික වෙළෙඳුනි


පැරණි බිත්ති මතුව

ගෙවුනු සිමෙන්ති පෙනේ...

ආශ්චර්යයකි.....

ඇපල් නැත.



-විශ්ව-
30/06/2010



3 comments:

  1. ආශ්චර්යයකි.....
    තව ටික දවසකින්
    ඇපල් රටෙත් නැත....
    ඇත්තේ පැපොල් පමණි

    ReplyDelete
  2. ආශ්චර්යයකි......
    තව ටික දොහකින්
    ඇපල් පමණක් නොවේ
    ඇපල් නැති වෙන්න
    රටක් ද නැත

    ReplyDelete
  3. ආශ්චර්යයකි......
    තව ටික දොහකින්
    ඇපල් නැති
    පැපොල් ඇති
    රටක් ඇත

    ReplyDelete