Sunday, August 1, 2010


නමුනුකුල පා මුල
කහ මලක්..

සැදෑ හිරු
යෝධ කළු කඳු වලල්ලෙන්

වැසෙන

ජලාශය අද්දර
වල් ඌරෙක්
දිය බොයි.....

හරිත කඳු
නීල අහස අස

ශ්වේත වළාකුළු

1 comment:

  1. ඔබ මලක්...
    නමුනුකුල කඳු සිරස
    හැඩ කරන
    කහ මලක්

    මම ගඟක්...
    කවමදාවත් කඳු සිරස වෙත
    ආයෙත් ගලනු බැරි
    උල්පතක්...

    ReplyDelete